Computer Assisted Learning of University of Kelaniya - Sri Lanka

Cookies must be enabled in your browser

Special Notice for First-Year Students

To access CAL and email, please use your user ID and password as shown below:

User Name: KelaniNetID (user ID provided by the university)
Password: KelaniNetPassword (the password you have changed to after enrolling to the student information system) 

If you forgot your new password, please send an email to ithelpdesk@kln.ac.lk with your Name, National ID number and the mobile number you have given the university)

පළමු වසර සිසුන් සදහා කරන විශේෂ නිවේදනයි

විශ්ව විද්‍යාලයිය විද්‍යුත් තැපෑල (Email), පරිගණක ආධාරක ඉගෙනීම (CAL), Kelani WiFi යනාදී සියලු පහසුකම් භාවිතා කිරීමේදී යොදාගනු ලබන්නේ ඉහත පරිශීලක නාමය හා මුරපදය පහත පරිදි වේ.

පරිශීලක නාමය (Username) : KelaniNetID (විශ්ව විද්‍යාලය විසින් ලබාදුන් පරිශීලක නාමය)

මුරපදය (Password) : KelaniNetPassword (සිසු තොරතුරු පද්ධතියට භාවිතා කල වෙනස් කිරීමෙන් පසු ඇතුලත් කල මුරපදය)

මුරපදය අමතක වී ඇත්නම් පමණක් ithelpdesk@kln.ac.lk යන විද්‍යුත් තැපෑලට ඔබගේ ශිෂ්‍ය අංකය,  ජාතික හැඳුනුම්පත් අංකය සහ ඔබ විශ්ව විද්‍යාලයට ලබා දී ඇති ජංගම දුරකථන අංකය එවීමෙන් මුරපදය වෙනස් කරගත හැකිය.